- Dilango Racing
- 1 Comment
- 65 views
අද (2020-oct-11) පැවැත්වුන Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය හිමිකර ගැනීමට හැකි වුනා. ඔබ සියලු දෙනා එවපු ආශිර්වාද වලට බොහෝම ස්තුතියි. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා , ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මැතිතුමාට විශේෂ ස්තුතිය රජයේ අනුග්‍රාහය සංචාරක අමාත්‍යාංශය, ශ්‍රි ලන්කා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය..
Read more- Dilango Racing
- 0 Comment
- 75 views
අද (2020-oct-10) ස්පාඤ්ඤයේ පැවති #LamborghiniSuperTrofeoEuropean Champioship එකේ මගේ ශ්‍රේනියේ තුන්වැනි ස්ථානය ලබාගත්තා. ඔබ සියලු දෙනාගේ ආශිර්වාද වලට බොහෝම ස්තුතියි. මෙවර තරගයට වැඩිම අනුග්‍රාහය දැක්වූයේ අපේ රජයයි. සංචාරක අමාත්‍යාංශය, Sri Lanka Telecom PLC Mobitel, Litro Gas Lanka. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය Mahinda Rajapaksa ක්‍රීඩා සහ යෞවන අමාත්‍ය Namal Rajapaksa මැතිතුමා සහ සංචාරක අමාත්‍ය Prasanna Ranatunga මැතිතුමාට. සංචාරක,මුදල්,..
Read more- Dilango Racing
- 0 Comment
- 176 views
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු ක්‍රීඩා සහ යොවුන් කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා ඊයේ අරලිය ගහ මන්දිරයදී මා හට ආරාධනා කර ඊලග යුරෝපානු ශූරතාවයට සුභ පැතුවා. මට පලමු වරට අවුරුදු 36කට පසු රාජ්‍ය අනුග්‍රාහය ලැබුණා. ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මැති තුමාට සහ සභාපතිනිය කිමාර්ලි ප්‍රනාන්දු මැතිනිය ඇතුළු සියලු නිලධාරීන්ට බොහෝම ස්තුතියි…
Read more