Facebook Live
Dilango
Scroll down to discover
Search
Categories

ස්පාඤ්ඤයේ පැවති Lamborghini Super Trofeo European Champioship තුන්වැනි ස්‍ථානය

October 10, 2020Category : News
ස්පාඤ්ඤයේ පැවති Lamborghini Super Trofeo European Champioship තුන්වැනි ස්‍ථානය

අද (2020-oct-10) ස්පාඤ්ඤයේ පැවති #LamborghiniSuperTrofeoEuropean Champioship එකේ මගේ ශ්‍රේනියේ තුන්වැනි ස්‍ථානය ලබාගත්තා. ඔබ සියලු දෙනාගේ ආශිර්වාද වලට බොහෝම ස්තුතියි. මෙවර තරගයට වැඩිම අනුග්‍රාහය දැක්වූයේ අපේ රජයයි. සංචාරක අමාත්‍යාංශය, Sri Lanka Telecom PLC Mobitel, Litro Gas Lanka. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය Mahinda Rajapaksa ක්‍රීඩා සහ යෞවන අමාත්‍ය Namal Rajapaksa මැතිතුමා සහ සංචාරක අමාත්‍ය Prasanna Ranatunga මැතිතුමාට. සංචාරක,මුදල්, විදේශ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු දෙනාටත් Maxxis Sri Lanka, ECO Tablets, Kobe Motors, Wilita Srilankaඇතුළු සියලු දෙයට උදවු උපකාර කල ඔබ සියලු දෙනාටත් මට කවදත් ආදරේ කරන සියලුම නිහතමානී ශ්රී ලාංකිකයන්ට බොහෝම ස්තුතියි 🙏

ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

01.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop