Facebook Live
Dilango
Scroll down to discover
Search
Tags
Categories

අවුරුදු 36කට පසු රාජ්‍ය අනුග්‍රාහය

August 29, 2020Category : News
අවුරුදු 36කට පසු රාජ්‍ය අනුග්‍රාහය

 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු ක්‍රීඩා සහ යොවුන් කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා ඊයේ අරලිය ගහ මන්දිරයදී මා හට ආරාධනා කර ඊලග යුරෝපානු ශූරතාවයට සුභ පැතුවා.

මට පලමු වරට අවුරුදු 36කට පසු රාජ්‍ය අනුග්‍රාහය ලැබුණා. ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මැති තුමාට සහ සභාපතිනිය කිමාර්ලි ප්‍රනාන්දු මැතිනිය ඇතුළු සියලු නිලධාරීන්ට බොහෝම ස්තුතියි.

ගරු අග්‍රාමාත්‍ය තුමාට දීර්ඝ ආයුස ලැබේවා. නව ක්‍රීඩා ඇමැති තුමාටත් මේ රටේ ක්‍රීඩාව දියුණු කිරීමට සියලු ශක්තිය ලැබේවා. අප සියලු දෙනාටම ආඩම්බර වීමට හැකි ස්වයංපෝෂිත රටක් ලගදීම බිහිවේවි.

ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

01.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop