Facebook Live
Dilango
Scroll down to discover
Search
Categories

Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය

October 11, 2020Category : News
Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය

අද (2020-oct-11) පැවැත්වුන Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය හිමිකර ගැනීමට හැකි වුනා. ඔබ සියලු දෙනා එවපු ආශිර්වාද වලට බොහෝම ස්තුතියි. ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා , ක්රීඩා සහ යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා සහ සංචාරක අමාත්ය ප්රසන්න රනතුන්ග මැතිතුමාට විශේෂ ස්තුතිය රජයේ අනුග්රාහය සංචාරක අමාත්යාංශය, ශ්රි ලන්කා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය සහ ලිට්රෝ ආයතනය වල අනුග්රාහය ලබා දුන්නාට. Maxxis , Eco Racing , Kobe Motors, Wilita, Camera Hub, Mentor ආයතන වලටත් නිහතමානී ශ්රි ලාංකිකයන් සියලු දෙනාටත් බොහෝම ස්තුතියි. 🙏 🇱🇰

ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

01.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop