Search
Categories
Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය

- Dilango Racing
- 1 Comment
- 37 views
අද (2020-oct-11) පැවැත්වුන Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය හිමිකර ගැනීමට හැකි වුනා. ඔබ සියලු දෙනා එවපු ආශිර්වාද වලට බොහෝම ස්තුතියි. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා , ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මැතිතුමාට විශේෂ ස්තුතිය රජයේ අනුග්‍රාහය සංචාරක අමාත්‍යාංශය, ශ්‍රි ලන්කා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය සහ ලිට්රෝ ආයතනය වල අනුග්‍රාහය ලබා දුන්නාට. Maxxis , Eco Racing , Kobe Motors, Wilita, Camera Hub, Mentor ආයතන වලටත් නිහතමානී ශ්‍රි ලාංකිකයන් සියලු දෙනාටත් බොහෝම ස්තුතියි. 🙏 🇱🇰
ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව
01.
February 16, 2021
Great website! I am loving it!! Will come back again. I am bookmarking your feeds also Paloma Conn Rosen